2026 පෙබරවාරි 14, ප.ව. 5:09
පාසල් නිවාඩු කාලය ළඟ එද්දී හැම ඉස්කෝලෙකම වගේ දැන් තියෙන්නේ නිවාසන්තර ක්‍රීඩා උත්සව කාලයයි.
හැබැයි මේ කියන්න යන කතාව නම් අහද්දී ඔයාගේ ඇසටත් කඳුළක් ඒවි. මේක වාර්තා වෙන්නේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන්.
තක්ෂිලා විද්‍යාලයේ නිවාසන්තර ක්‍රීඩා උත්සවය (Inter-house Sports Meet) දවසේ අනපේක්ෂිත විදිහට මහා වැස්සක් කඩා හැලෙන්න පටන් අරන් තියෙනවා. සාමාන්‍යයෙන් වැස්සක් වැටෙද්දී හැමෝම කරන්නේ දුවලා ගිහින් ආවරණයක් හොයාගන්න එක වුණාට, තක්ෂිලා දරුවෝ නම් ඒ මහා වැස්සේම තමන්ගේ ආචාර්ය පේළිය (March Past) එක දිගටම කරගෙන ගිහින් තියෙනවා.
හැබැයි හැමෝම පුදුම කරපු සිද්ධිය වුණේ ඊට පස්සෙයි. තමන්ගේ දරුවෝ වැස්සේ තෙමි තෙමී යනවා බලන් ඉන්න බැරි වුණු විදුහල්පතිතුමා, ප්‍රධාන පීඨිකාවේ ඉඳන් පඩිපෙළ බැහැගෙන මඩ වතුර මැද්දට ආවේ හැමෝම මවිත කරමින්.
විදුහල්පතිතුමා දරුවෝ යන පාර දිගේම ඇවිදගෙන ගිහින් ඔවුන්ව දිරිමත් කරපු අපූරු දසුන දැන් අන්තර්ජාලය පුරා පැතිරෙනවා. “බාධක අදාළම නැහැ සමහර චරිත වලට” කියලා තමයි දැන් හැමෝම මේ ගැන කතා වෙන්නේ.
තමන්ගේ පාසලේ දරුවන් වෙනුවෙන් මෙවැනි දෙයක් කරපු ඒ විදුහල්පතිවරයා ඇත්තටම අගය කළ යුතුයි.
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 01, ප.ව. 3:36
2026 අප්‍රේල් 01, පෙ.ව. 12:07
2026 මාර්තු 31, පෙ.ව. 12:15
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26