2026 පෙබරවාරි 19, පෙ.ව. 12:13
පසුගිය සමයේ 225 එපාය යන සටන් පාඨය හැදුවේ තමන් නොවන බවත් එය තම කර මත නොතබන ලෙසත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර පවසයි.
මන්ත්‍රීවරිය පෙන්වා දෙන්නේ එය හැදුවේ එතෙක් රට බංකොලොත්වී ජනතාව පෝලිම්වලට වැටෙන තුරු රට පාලනය කළ ආකාරය නිසා එම සටන් පාඨය හැදුණු බවයි.
ජනතාව සමග සිටින දේශපාලකයෙකු ගොඩනැඟීම සිය ජන වරමෙහි කොටසක් බවද පොලිස් ආරක්ෂාව, වාහන, විශ්‍රාම වැටුප් නැතැයි කියා මහජන නියෝජිතයන් හෑල්ලු නොවන බවද ලක්මාලි හේමචන්ද්‍ර ප්‍රකාශ කරයි.
2026 අප්‍රේල් 07, පෙ.ව. 11:30
2026 අප්‍රේල් 07, පෙ.ව. 11:03
2026 අප්‍රේල් 07, පෙ.ව. 10:59
2026 අප්‍රේල් 07, පෙ.ව. 9:23
2026 අප්‍රේල් 07, පෙ.ව. 9:16
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
05-04-26
05-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26