2026 මාර්තු 01, පෙ.ව. 1:33
2026 අයවැය මඟින් යෝජිත, රාජ්‍ය නිලධාරින්ගේ දේපළ ණය සීමාව ඉහළ දැමීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.
ඒ අනුව රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන, එතෙක් රුපියල් ලක්ෂ 30ක උපරිමයක්ව පැවති දේපළ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.
එම තීරණයට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය 28 දින නිකුත් කර ඇත.එබැවින් රාජ්‍ය සේවකයන්ට තම නිවාස අවශ්‍යතා සපුරාගැනීමට වැඩි අනුග්‍රහයක් ලැබීමට අවස්ථාව හිමිව තිබෙනවා.
එසේම මෙය රාජ්‍ය සේවකයන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ නිවාස හිමිකාරිත්වය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ගත් වැදගත් පියවරක් වේ.
2026 මාර්තු 02, පෙ.ව. 12:34
2026 මාර්තු 02, පෙ.ව. 12:31
2026 මාර්තු 02, පෙ.ව. 12:24
2026 මාර්තු 02, පෙ.ව. 12:21
2026 මාර්තු 02, පෙ.ව. 12:17
02-03-26
02-03-26
02-03-26
02-03-26
01-03-26
01-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26