2026 මාර්තු 01, ප.ව. 12:13
මහනුවර නගරය තුල සහ අවට නගර වල ඉන්ධන පිරවුම් හල් අසල සෙනසුරාදා රාත්‍රී සිට ඉරිදා දවස ආරම්භයත් සමග ඉන්ධන ලබා ගැනීමට ,ඉන්ධන හල් ඉදිරිපිට විශාල රථ වාහන පෝළිම් ආරම්භ වී ඇති අයුරු..
එම නිසා බොහෝ ඉන්ධන හල් ඉදිරිපිට දිගු රථවාහන පෝළිම් සමග මාර්ග වල දැඩි රථ වාහන තදබදයක්ද ඇතිවී ඇතැයි අප ප්‍රාදේශීය වාර්තාකරු ජේ.එල්.ජයසිංහ පවසනවා..
මෙම ස්ථානවල යම් ගැටුම් කාරී සිදුවීම් ඇතිවීම වළක්වාලීම සඳහා ඉන්ධන හල් අසල පොලිස් ආරක්ෂාවද යොදවා තිබෙන අතර
දිගන ,තෙල්දෙණිය ,තැන්නකුඹුර ,බූවැලිකඩ ,මහනුවර නගරය පේරාදෙණිය ,කඩුගන්නාව ,පිළිමතලාව ගෙලිඔය යන ප්‍රසේශවල ඉන්ධන හල් ඉදිරිපිට දිගු රථ වාහනපෝළිම් දැකගත හැකියි.
2026 මාර්තු 01, ප.ව. 1:27
2026 මාර්තු 01, පෙ.ව. 1:52
2026 මාර්තු 01, පෙ.ව. 1:49
2026 මාර්තු 01, පෙ.ව. 1:46
2026 මාර්තු 01, පෙ.ව. 1:43
01-03-26
01-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26