2026 මාර්තු 10, පෙ.ව. 12:12
පසුගිය වසරට සාපේක්ෂව මාර්ග අනතුරුවල සියයට පනහක වැඩිවීමක් වාර්තා වී ඇත.
එමෙන්ම මියගිය සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව සියයට 50කින් පමණ වැඩිවී ඇත.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය පොලිස්පති රථවාහන පාලක සහ මාර්ග ආරක්ෂාව ඩබ්ලිව් පී ජේ සේනාධීර මහතා මේ බව ප්‍රකාශ කර ඇත.
එම නිසා මහා මාර්ගවල වාහන පැදවීමේදී රියදුරන් අතිශය සුපරික්ෂාකාරී වන ලෙසත් මාර්ග නීති රීති වලට අනුකූලව කටයුතු කරන ලෙසත් දැනුම් දී ඇත.
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 2:47
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:54
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:05
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 10:52
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 10:37
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26