hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2026 මාර්තු 12, පෙ.ව. 12:02



අස්වැසුම 2026 මාර්තු මස දීමනාව අද (12) දින බැංකුගත කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා ඇත.

සුබසාධන ප්‍රතිලාභ ලබන පවුල් වෙනුවෙන් රුපියල් බිලියන 13කට අධික මුදලක් අද (12) සිට බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

එසේම පවුල් 1,408,635ක් සඳහා රුපියල් 11,179,801,250 ක මුදලක් හා තවත් ප්‍රතිලාභීන් 256,565ක් සඳහා රුපියල් 2,350,530,000 ක මුදලක් බැංකු ගිණුම් වෙත හෙට බැර කිරීමට නියමිත බව වාර්තා වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: