hit counter

2026 මාර්තු මස 22 වන ඉරිදා

2026 මාර්තු 16, පෙ.ව. 12:10



ඉන්ධන මෙට්‍රික් ටොන් 35,000 ක් රැගත් නෞකාවක් අද දින මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

එම නෞකාවේ පෙට්‍රල් හා ඩීසල් යන ඉන්ධන දෙවර්ගයම අඩංගු බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ඒ. රාජකරුණා මහතා සදහන් කර ඇත.

ඒ වගේම මෙම මාසය තුළ තවත් ඉන්ධන නෞකා 3 ක් මෙරටට පැමිණීමට නියමිතය.

අප්‍රේල් මස අග දක්වා අවශ්‍ය ඉන්ධන තොග ඇනවුම් කර තිබෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කරයි.

සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ එම ඉන්ධන තොග, ගොඩබාන අවස්ථාවේ මිල ගණන් අනුව ලබා ගන්නා බවයි.

ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් අදාළ සියළු නෞකා  පැමිණීමට නියමිතය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: