2026 මාර්තු 16, පෙ.ව. 10:24
QR කේතයට ඉන්ධන ලබා ගැනිමට බොහෝ ඉන්ධන පිරවුම්හල්වල අද (16) දින දිගු පෝලිම් දක්නට ලැබුණා.
QR කේතයට අදාල ඉන්ධන වාහන වලට ලබා දෙන අතර, ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන සංචිත අවසන් වී ඇති නිසා ඉන්ධන පිරවුම්හල් වසා දමා තිබියදීත් ඉන්ධන පිරවුම්හල් අසළ පෝලිම්වල ගාල් කර තිබෙන අයුරු දක්නට ඇත.
මේ අතර ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදය පාලනය කිරීම සඳහා අතිරේක පොලිස් නිලධාරීන් කණ්ඩායම් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
විශේෂයෙන්ම අධික තදබදයක් පවතින ඉන්ධන පිරවුම්හල් කේන්ද්‍ර කරගනිමින් රථවාහන මෙහෙයවීම සඳහා විශේෂ රථවාහන ඒකක ද මේ වන විට අනුයුක්ත කර තිබේ.
2026 මාර්තු 16, ප.ව. 12:55
2026 මාර්තු 16, ප.ව. 12:30
2026 මාර්තු 16, ප.ව. 12:08
2026 මාර්තු 16, පෙ.ව. 11:01
2026 මාර්තු 16, පෙ.ව. 10:14
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26