2026 මාර්තු 17, පෙ.ව. 10:52
සාමාන්‍ය පරිභෝජනය යටතේ මෙරට තුළ ඉන්ධන ප්‍රමාණවත් දින වකවාණු සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (17) හෙළිදරව්වක් කළේය.
පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා පවසා සිටියේ, පෙට්‍රල් 92 වර්ගයේ ඉන්ධන අප්‍රේල් මස 23 වනදා දක්වා ප්‍රමාණවත් වන බවය.
පෙට්‍රල් 92 වර්ගය – අප්‍රේල් 23 වෙනිදා දක්වා
පෙට්‍රල් 95 වර්ගය – මැයි 10 වෙනිදා දක්වා
ඩීසල් – අප්‍රේල් 12 වෙනිදා දක්වා
සුපර් ඩීසල් – මැයි 10 වෙනිදා දක්වා
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:27
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:22
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:20
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:18
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
25-10-26
25-10-26
24-10-26
24-10-26