2026 මාර්තු 21, පෙ.ව. 12:11
මෙරටට ආනයනය කරන වාහන හම්බන්තොට වරායෙන් හිමිකරුවන් වෙත රැගෙන යාමේදී ඇතිවූ ඉන්ධන ගැටලුව විසඳීමට අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පියවර ගෙන තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සහ අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදී මෙම ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.
එහිදී, අමාත්‍යවරයා විසින් එම අවස්ථාවේදීම ගැටලුවට විසඳුම් ලබාදීමට ක්‍රියාමාර්ග ගත් බව සංගමය සඳහන් කරයි.
මෙවැනි වාහන සඳහා QR කේතයක් ලබාදීමට කටයුතු කරන අතර, එය සකස් වන තුරු විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
2026 මාර්තු 21, පෙ.ව. 12:25
2026 මාර්තු 21, පෙ.ව. 12:21
2026 මාර්තු 21, පෙ.ව. 12:19
2026 මාර්තු 21, පෙ.ව. 12:19
2026 මාර්තු 21, පෙ.ව. 12:14
21-03-26
21-03-26
21-03-26
21-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26