2026 අප්‍රේල් 09, පෙ.ව. 12:09
ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු ම්‍යස්ථානවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් තවත් ප්‍රදේශ කිහිපයකට අද (09) දිනයේ දී පැය 12ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතව ඇත.
අද උදෑසන 8 සිට පස්වරු 8 දක්වා මත්තෙගොඩ, බ්‍රාහ්මණගම, කිරිගම්පමුණුව, දීපංගොඩ, පොලිස්ගස්ඔ්විට පාර, කුඩමාදූව සිට 342 බස් මාර්ගයේ වෙල දක්වා, පුබුදු මාවත සිට 342 බස් මාර්ගයේ වෙල දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලප්‍රවාහන මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:39
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:33
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:21
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:12
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:10
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26