2026 අප්‍රේල් 17, පෙ.ව. 10:26
පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි ඩිලූෂි හංසිකා කියලා කියන්නේ.
ඒ වගේම ඇය දක්ෂ නර්ථන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්.
ඉතින් ඇය පහුගිය දවසක ඇයගේ මව සමග වැඩසටහනකට එකතුවෙලා මෙහෙම කතාවක් කිව්වා.
“වෙලාවල් බලන දවසක ඒ කෙනෙක් කිව්වා හැමදාම අම්මා ඔයා දිහා බලන් ඉන්නවා හැමදාම රකිනවා කියලා. එයා කවදාහරි නැති දවසකත් එයා මාත් එක්ක ඉදියි කියලා මං දන්නවා. එයා නැති දවසක් ගැන හිතන්න මම හරි බ යයි. අම්මා බැංකුවකට වත් යන්නේ නෑ අප්පච්චි තමයි ඒ ඔක්කොම කරන්නේ. ගෙදර වැඩ ඔක්කොම කරන්නේ අම්මා අප්පච්චි ඒවා දන්නේ නෑ. එක්කෙනෙක් හරි නැති උනොත් කොහොමද ඉන්නේ කියලා හිතාගන්න බෑ. මම ඉවෙන්ට් වලට ලෑස්ති වෙලා ගිහින් චේන්ජ් කරන්නේ නැතුව ගෙදර එනවා අම්මට මම ඇදන් ඉන්නේ මොකද්ද කියලා පෙන්නන්න ඕනි නිසා. මම එන්නේ දාඩිය දාලා ලස්සනට නෙවෙයි. ඒත් ඒ එන හැම දවසකම අම්මා දුවගෙන ඇවිත් මාත් එක්ක පොටෝ එකක් ගන්නවා. මං කවදාවත් ඒකට එපා කියන්නෑ. අම්මා නැති දවසක මං ඕවා බලයි. මට තේරෙයි මං ඒ වෙලාවේ එහෙම ගත්ත එක හොඳයි කියලා”
-දිලූෂි හංසිකාTv derana වැඩසටහනකදී-
2026 ජූනි 22, පෙ.ව. 12:05
2026 ජූනි 21, පෙ.ව. 12:08
2026 ජූනි 20, පෙ.ව. 12:05
2026 ජූනි 19, පෙ.ව. 12:05
2026 ජූනි 18, පෙ.ව. 12:27
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
20-06-26
20-06-26