2026 අප්‍රේල් 24, පෙ.ව. 12:19
වාහන හිමිකරුගේ නම සඳහන් කරමින් ලියාපදිංචි අංක තහඩුවක් ලබාගැනීමේ ක්‍රමවේදය කඩිනමින් ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නව රථ වාහන සඳහා සම්මත ලියාපදිංචි අංක තහඩු නිකුත් කිරීම මෙම වසරේ මැයි මාසයේ අග සිට සිදුකළ හැකි බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවූ අවස්ථාවේදී මේ බව සඳහන් කරයි.
වාහන හිමිකරුගේ නම සඳහන් කර අංක තහඩුවක් නිකුත් කිරීම ගැන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ප්‍රියන්තා දිසානායක සඳහන් කළේ,
“පුළුවන් සර්. අපිට ඒක කරන්න පුළුවන්. අපි ඇත්තටම ඒ ක්‍රමවේදය ලංකාවට හඳුන්වා දෙන්න සැලසුම් කරගෙන යනවා. සිස්ටම් එක අප්ඩේට් කරපු ගමන් අපි ඒ වගේ ස්පෙෂල් ප්‍රොජෙක්ට් එකකට යන්න බලාපොරොත්තු වෙනවා.”
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:10
24-04-26
24-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
21-04-26
21-04-26
21-04-26
21-04-26
21-04-26
21-04-26