2026 මැයි 01, ප.ව. 1:54
අද (01) දිනයේ ඉන්ධන මිල සංශෝධනය ගැන ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දීමක් කර ඇත.
ඒ අනුව අද (01) දිනයේ ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බවත් ඉදිරි දිනකදී මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද සඳහන් කරයි.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 398කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 455කි.
ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 382කි.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 443කි.
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 10:04
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:39
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:33
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:21
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:12
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26