2026 මැයි 07, ප.ව. 12:02
අපි හැමෝම දන්න දක්ෂ තරුණ නිලියක් තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ. ඒ වගේම එයාගේ දිගු කාලින ආදරවන්තයා තමයි අපි කවුරුත් ආදරය කරන ගායන ශිල්පී දිනේෂ් ගමගේ.
මේ දෙන්නගේ රසිකයන් පිස්සු වට්ටන වැඩක් තමයි මේ දෙන්නා කාටත් හොරා කරලා තියෙන්නේ. ශනුද්‍රි ප්‍රියසාද් සහ දිනේෂ් ගමගේගේ විවාහය වෙනුවෙන් ඇගිලි ගනිමින් හිටපු රසිකයන් ඕනෑ තරම්.
ඔන්න ඒ සියලු දෙනාගේම ආසාවන් සැබෑ කරමින් ශනුද්‍රි ප්‍රියසාද් සහ දිනේෂ් ගමගේගේ ඔවුන්ගේ විවාහ දිවියට පිවිසිලා තියෙනවා.
සියලු දෙනා පුදුම කරමින් සුන්දර නුවරඑළියේදී පවුලේ සියලු දෙනා හා මිතුරන් සමග එක්ව මේ යුවල ඔවුන්ගේ සුන්දර විවාහ උත්සවය පවත්වලා තියෙනවා.
බාප්පයි පුංචියි වෙනුවෙන් පොඩ්ඩෝ දෙන්නා හරි අපූරුවට ගීත ගායනා කරලා තියෙනවා.
2026 ජූනි 22, පෙ.ව. 12:05
2026 ජූනි 21, පෙ.ව. 12:08
2026 ජූනි 20, පෙ.ව. 12:05
2026 ජූනි 19, පෙ.ව. 12:05
2026 ජූනි 18, පෙ.ව. 12:27
22-06-26
22-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26