2026 මැයි 23, ප.ව. 6:13
පසුගියදා රණවිරු ස්මාරකය අසල සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් දැනගන්න තියෙන විදියට අපි අත්අඩංගුවට ගනීවි යැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කරයි.
එම ස්ථානයේදී රාජකාරියට බාධා කිරීමක් කළා නම් එම අවස්ථාවේදි අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබූ බවද විමල් වීරවංශ සඳහන් කරයි.
එහෙත් පොලිසිය අපිට සඳුද එන්න කියලා තියෙන බවත් එදාට තමන් ඇතුළු කණ්ඩායම යන බවද විමල් වීරවංශ සඳහන් කරයි.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී විමල් වීරවංශ මේ බව සඳහන් කරයි.
2026 අගෝස්‍තු 08, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 08, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 08, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 08, පෙ.ව. 12:22
2026 අගෝස්‍තු 08, පෙ.ව. 12:20
08-08-26
08-08-26
08-08-26
08-08-26
08-08-26
08-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26