2026 මැයි 27, පෙ.ව. 12:15
මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට අද (27) දිනයේ පැය 12.00ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපාවහන මණ්ඩලය සදහන් කර තිබේ .
ඒ අනුව අද (27) පස්වරු 07.00 සිට හෙට (28) පෙරවරු 07.00 දක්වා ජල සැපයුම මෙලෙස අත්හිටුවීමට නියමිතය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජලනළ විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
2026 මැයි 27, පෙ.ව. 12:20
2026 මැයි 27, පෙ.ව. 12:14
2026 මැයි 27, පෙ.ව. 12:13
2026 මැයි 27, පෙ.ව. 12:12
2026 මැයි 27, පෙ.ව. 12:12
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26