2026 ජූනි 11, පෙ.ව. 12:32
සෙනාලි ෆොන්සේකා කිව්වම ඉතින් කවුරුත් දන්වනේ. ඇය බොහෝ දෙනාගේ ආදරේ දිනුව දක්ෂ රංගන ශිල්පිනියක්.
ඇය ගැන අලුත් තොරතුරක් දැනගන්න කැමැත්තෙන් හිටපු රසිකයින්ට නම් මේපාර ලැබෙන්නේ සුබ ආරංචියක් නෙවෙයි.
ඒ මේ වෙනකොටත් කලා කටයුතුවලින් පවා ටිකක් ඈත්වෙලා හුදෙකලා ජීවිතයක් ගතකරන සෙනාලි ඇගේ මුහුණුපොතට එක්කරලා තිබුණ ඡායාරූපයක් නිසයි. ආරංචියේ හැටියට නම් සෙනාලි හදිසියේම අසනීප වෙලා.
කොහොම වුණත් ඇයට ඇත්තටම මොකද වුණේ කියලා වැඩිදුර තොරතුරක් නම් ඇය රසිකයින්ට කියලා තිබුණේ නැහැ. ඉතින් ඇයට ආදරේ කරන රසිකයෝ මේ වන විටත් ඉන්නේ ඇය ගැන ගොඩක් දුකෙන්.
ඒ වගේම ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නත් ඔවුන් අමතක කරලා නෑ.

2026 සැප්තැම්බර් 19, පෙ.ව. 12:18
2026 සැප්තැම්බර් 18, ප.ව. 2:56
2026 සැප්තැම්බර් 18, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 18, පෙ.ව. 12:06
2026 සැප්තැම්බර් 17, පෙ.ව. 11:45
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26