2026 ජූලි 10, ප.ව. 4:07
මීගමුව බන්ධනාගාර සිදුවීමේදී බන්ධනාගාර නිලධාරීන් අනීතිකව කටයුතු කර ඇතැයි විමර්ශනවලදී තහවුරු වන්නේ නම් රටේ නීතිය ඔවුන්ට ක්‍රියාත්මක විය යුතු බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කරයි.
“යුක්තිය ඉෂ්ට වෙනවා කියන්නේ, වැරදි කළ කෙනා දඬුවම් විඳින්න ඕන. හැමෝම කතා කරනවා හිලෙන් වෙඩි තැබීම ගැන. යම් හෙයකින් විමර්ශනය හරහා බන්ධනාගාර නිලධාරීන් අනීතිකව හැසිරුණා කියලා වාර්තා වෙනවා නම් රටේ නීතිය ඔවුන්ටත් ක්‍රියාත්මකයි.
රැඳවියන්ගෙන් ජීවිත තමයි මේ. ඒගොල්ලෝ කුඩුකාරයෝ පාතාළයෝ කියලා බැහැර කරන්න බෑ. කිසි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ට තමන්ගේ දරුවා හිරගෙදරට පයින් ඇවිත් මිනී පෙට්ටියෙන් ආපහු යන එක දරාගන්න බෑ.”
ඔහු මේ බව ප්‍රකාශ කළේ දෙරණ නාලිකාවේ දේශපාලන සාකච්ඡාවක් සඳහා එකතු වෙමිනි.
2026 ජූලි 11, පෙ.ව. 12:31
2026 ජූලි 11, පෙ.ව. 12:27
2026 ජූලි 11, පෙ.ව. 12:17
2026 ජූලි 11, පෙ.ව. 12:14
2026 ජූලි 11, පෙ.ව. 12:14
11-07-26
11-07-26
11-07-26
11-07-26
11-07-26
11-07-26
11-07-26
11-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26