hit counter

2026 සැප්‍තැම්‍බර් මස 15 වන අඟහරුවාදා

2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:03



ජනප්‍රිය රංගන ශිල්පිනි දුෂේනි මියුරංගි කියන්නේ කා අතරත් ජනප්‍රිය වුණ වගේම තාමත් ජනප්‍රිය චරිතයක්..

ඇත්තටම ඇය ඇගේ ප්‍රේක්ෂක රසික හදවත් හැමදාමත් සතුටින් පුරවන්න මාරම ගේමක් දෙන චරිතයක් කිවුවොත් හරි.

ඉතිං තරිඳු වෙල්හේනගේ වීඩීයෝවක තිබුණු ඇය කරපු සොදුරු කතාබහක් සෝශල් මීඩියා තුළ කතා බහක් ඇති කළා.

ඇත්තටම ඇය අද කාලේ ජනප්‍රිය වගේම ක්ශේත්‍රයට එන්න ඉන්න රංගන ශිල්පීන්ට දෙන්නේ කදිම ආදර්ශයක්. ඇයි දන්නවද ඒ…ගොඩක් අය රංගන ක්ශේත්‍රයට එන්නේ ඒක බදාගන්න බලාගෙන.සමහර චරිත ඉන්නවා ඔවුන් දිගු ගමනක් හරි ආඩම්බරව එනවා හැබැයි ජනප්‍රිය වීමත් එක්ක ඔවුන් ඒ ජනප්‍රියත්වය අත හරින්න සූදානම් නැ.

හැබැයි වෙන්න ඕනේ තව අයට ක්ශේත්‍රයට එන්න කාලය වගේම ඉඩ හදලා දෙන එක. ප්‍රේක්ෂකයන්ගේ ආදරය වගේම ඔවුන්ගේ කැමැත්ත තියන තාක්කල් ඕනිම රංගන ශිල්පි කෙනෙක් ක්ශේත්‍රයේ දිගු ගමනක් යනවා..

හැබැයි ඒ ආදරය වගේම කැමැත්ත කවදාම හෝ නැති වෙනවා කියන දේත් තේරුම් ගන්න එක වැදගත්… ඒ අතරේ දුශේනි දුන්නු මේ වචන ඇත්තටම අගය කරන්න ඕනි.

“ඕගොල්ලෝ කැමතිනම් විතරයි මං රගපාන්නේ…ඔයගොල්ලෝ මාව එපා කියන දවසට මම රගපාන්නේ නෑ..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: