2026 සැප්තැම්බර් 17, පෙ.ව. 12:05
ජනප්රිය ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි කියන්නේ කිසිම ආඩම්බරයක් නැති බිංදුවේ ඉඳන්ම තමන්ගේ ගමන ආපු මාරම සුන්දර මනුස්සයෙක් කිවුවොත් හරි.
ඔහු මාතලේ ඉඳන් හිස් අතින් කොළඹට බැහැලා සතියම රුපියල් දාහකින් බජට් එක ෂේප් කරගෙන එයා කාලා තියෙන කට්ට නම් ලේසි පහසු නෑ.
ඒ ගැන ඔහු මතක් කලේ වැඩසටහනකට එක්වෙමින්. බෝඩිමක්වත් නැතුව අසරණ වෙලා ඉද්දී විජේරාමේ කැම්පස් පාරේ හැමෝම ආදරය කරන බාචි සුසාන්ගේ අද මැනේජර් චමින් අයියා තමයි රුවන්ට නවතින්න තැනක් දීලා තියෙන්නේ.
රෑට කඩේ බිමට බෙඩ්ෂීට් එකක් දාගෙන නිදාගෙන වැසිකිළියට යන්නත් මීටර් සියයක් විතර පයින් ඇවිදගෙන ගියපු ඒ අතීතය එක්ක බලද්දී අද එයා ඉන්න තැන එයාට රජ පුටුවක් වගේ.
පරම්පරාවෙන් ආපු සල්ලිවලට වඩා තමන්ගේ මහන්සියෙන් ගොඩනැඟුණු ඒ අවංකකම ගැන එයා කතා කරන්නේ මාරම ආඩම්බරයකින්. මොකද ගෞරවය කියන්නේ ඉල්ලලා ගන්න දෙයක් නෙවෙයි.
තමන්ගේ චරිතයයි ක්රියාවයි ඇතුළෙන්ම ඉබේම උපයාගන්න ඕන දෙයක් කියන එක රුවන් තමන්ගේ ජීවිතෙන්ම ඔප්පු කරලා ඉවරයි.
2026 සැප්තැම්බර් 16, පෙ.ව. 12:03
2026 සැප්තැම්බර් 15, පෙ.ව. 12:16
2026 සැප්තැම්බර් 15, පෙ.ව. 12:08
2026 සැප්තැම්බර් 14, පෙ.ව. 12:15
2026 සැප්තැම්බර් 13, පෙ.ව. 12:19
17-09-26
17-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26