2026 සැප්‍තැම්‍බර් 18, ප.ව. 2:56
පසුගිය දා අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන විශ්ව කෝඩිකාර කොකේන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම යන චෝදනාව මත අත්අඩංගුවට ගැනීම සිදුවිය.
ඒ අනුව ඔහුට තීන්දුව අනුව රුපියල් 5000ක දඩයක් සහ නැවත එවැනි ක්‍රියාවක නිරත වුවහොත් පුනරුත්ථාපන කටයුතු සඳහා යොමු කරන බවට සඳහන් කර තිබේ.
මෙවන් පසුබිමක් තුළ සමාජ මාධ්‍ය පුරාවටම ඔහු පිළිබඳව කතා කරද්දී විශ්ව සිය නිල ෆේස්බුක් ගිණුමට ඒ සම්බන්ධයෙන් සටහනක් එක් කොට තිබුණේ පහත ආකාරයටයි.
කොකේන් එක්ක කොටුවූ ජනප්‍රිය නළු විශ්ව කොඩිකාර වරද පිළිගනී – උසාවියෙන් රු. 5,000ක දඩයක්!” කතා හදන උන් සේරම බෝසත් ද??
2026 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:06
2026 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 11:45
2026 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:05
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:03
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
17-09-26
17-09-26
17-09-26
17-09-26
17-09-26
17-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26