2026 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:17
මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනඟාගත්, ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආදරය දිනූ ජනප්‍රිය ගායන ශිල්පී මංගල ඩෙනෙක්ස් සිය නිල මුහුණු පොතට ඉතාමත් සංවේදී මෙන්ම ආදර්ශමත් සටහනක් එකතු කර තිබුණා.
තමන්ගේ නිර්මාණ කෙරෙහි තදින් අල්ලා නොගනිමින්, නවක පරපුරට සහ සංගීත කණ්ඩායම්වලට පෙරට එන්නට පාර කපා දෙමින් ඔහු තැබූ මෙම සටහන මේ වන විට සමාජ මාධ්‍ය පුරා බොහෝ දෙනාගේ පැසසුමට ලක්වෙමින් පවතිනවා.
ඔහු තැබූ ඒ ආදරණීය සටහන මෙසේය:
“මා පණිවිඩකාරයෙකි, ගායනය මා සතු වගකීමයි. මා නිර්මාණය කළ සහ ගායනා කළ සියලු ගීතවල අයිතිය ඔබටයි, මේ රටටයි. කැමති සංගීත කණ්ඩායම්, නවක තරුණ තරුණියන්ට මගේ ගීත පරිහරණය කිරීමේ අයිතිය ඇත… මා දන්නා සමාගමක්ද නැත, තිබුණත් මට ඵලක් නැත. ඔබට සුබ දවසක්!”
2026 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:34
2026 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 4:40
2026 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 10:05
2026 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 12:20
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26