hit counter

2026 සැප්‍තැම්‍බර් මස 25 වන සිකුරාදා

2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 4:40



පසුගියදා පැවති කළණ ගුණසේකරගේ විවාහ මංගල උත්සවයට කලා ලෝකයේ බොහෝ පිරිසක් සහභාගී වූ අතර එයට සුපිරි සිනමා තරුව හේමාල් රණසිංහ, යුරේනී නොෂිකා සහ අශාන් ඩයස් ද එක්විය.

එහිදී හේමාල් සහ අශාන් සමගින් යුරේනි ඡායාරූපයකට පෙනී සිටි අතර එය යුරේනි සිය ෆේස්බුක් පිටුවේ පල කර තිබුණේ ”මං මගේ හස්බන්ඩ් සහ boyfriend එක්ක පිංතූරයක් ගත්ත එ දුර්ලභ අවස්ථාව” යනුවෙනි.

ඒ ලබන වසරේ තිරගත වීමට නියමිත ‘BOYFRIEND’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ හේමාල්, යුරේනි සහ අශාන් ය.

”මං මගේ හස්බන්ඩ් සහ boyfriend එක්ක පිංතූරයක් ගත්ත එ දුර්ලභ අවස්ථාව ලබන අවුරුද්දේ අපේ ‘BOYFRIEND’ චිත්‍රපටය බලන්න ලෑස්තිවෙලා ඉන්න එහෙනම්”

උපුටා ගැනීම යුරේනි නොෂිකාගේ ෆේස්බුක් පිටුවෙන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: