2026 ඔක්තෝබර් 11, පෙ.ව. 12:13
අලුතින් විවාහයක් දෙන්නෙක් පටන් ගන්නේ මොන තරම් හීන ගොඩක් හිතේ තියාගනද නේද
ඒ ඔක්කොම හීන එක තප්පරයකින් විනාශ වෙලා යන්න පුලුවන් ඊයේ අහන්නට ලැබුණේ ගොඩක් සංවේදී කතාවක්
9 උදෑසන උදෑසන 7.00ට විතර තමන්ගේ රැකියා ස්ථානය කරා යතුරුපැදියෙන් යමින් සිටි අලුත බැඳපු තරුණ අඹුසැමි යුවළක් ඉතා අවාසනාවන්ත ලෙස රිය අනතුරකින් මෙලොවින් සමුගෙන තිබෙනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 26 වැනි වියෙහි පසු වූ ගිහාන් යන්දිල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිය වූ 21 වැනි වියේ පසු වූ නදීසා තේජා යන දෙදෙනායි
ඔවුන් දෙදෙනා යතුරුපැදියෙන් ගම්පහ දෙසට ගමන් කරමින් සිටියදී, ගම්පහ දෙස සිට කිරිඳිවැල දෙසට ධාවනය වූ ලංගම බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
මීට මාස 10කට පමණ පෙර හීන දහසක් පොදි බැදගන විවාහ වුණ ඒ දෙන්නා එකටම නොඑන ගමන් ගිහින්.
මේ අනතුර පරික්ෂාකාරීව රිය පැදවීම නැවැත නැවැතත් සමාජයට සිහි ගන්වයි.
2026 ඔක්තෝබර් 11, පෙ.ව. 12:07
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 12:30
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 09, පෙ.ව. 12:30
2026 ඔක්තෝබර් 08, පෙ.ව. 12:17
09-10-26
09-10-26
06-10-26
06-10-26
30-09-26
30-09-26
29-09-26
29-09-26
29-09-26
29-09-26
28-09-26
28-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
25-09-26
25-09-26
17-09-26
17-09-26
13-09-26
13-09-26
11-09-26
11-09-26