hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2026 ඔක්‍තෝබර් 15, ප.ව. 12:14



මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද (15) විභාගයට ගත්තේය.

එම නඩුව විභාගයට ගත් අවස්තාවේදි යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ සේවය කළ කාලයේ ලබාගත් වැටුප ගැන නාවික නිලධාරියෙකු සාක්ෂි ලබාදුන්නේය.

ඒ අනුව යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ සේවය කළ කාල වකවානුව තුළ වැටුප් ලෙස රුපියල් 5,150,626ක් පමණ මුදලක් ගෙවා තිබූ බව කොළඹ මහාධිකරණය හමුවේ අනාවරණය වී ඇත.

ඊට දීමනා ඇතුළත් නොවන බවත් එම සාක්ෂිකරු සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: