2026 ඔක්තෝබර් 20, පෙ.ව. 12:17
ජිවිතේ කියන්නේ කොහොම හරි ජිවත් වෙන්න කියලා, ජිවත් වෙන හැම මනුස්සයාම දැන් නම් හරිම අමාරුවෙන් තමයි ජිවත් වෙන්නේ, කොහොම උනත් මිනිස්සු ජිවිතේ දිනන්න අමුතු ක්රම සහ උත්සාහයන් ගන්නවා, එහෙම දේවල් අතරතුර අපි දැක්ක තවත් ලස්සන කතාවක් මේක
pickme දුවන අම්මා කෙනෙක්, ඒ බයික් එක පස්සෙන් ඉදගෙන එලි වෙනකම් අම්මට හයියක් වෙන දුවෙක්, ඉතීම් මේ කතාව ලස්සන කතාවක්
මේ ගැන ඉරුෂි උදේශිකා facebook සටහනක් තියලා තිබුනා ඒ සිදුවීම මෙයා දකින්න ඇති කියලා අපි විශ්වාස කරනවා,
“කඩවත P&S එක ඉස්සරහ රෑ 7 යි දැක්ක දෙයක්.. රතු Scooter එකක අම්මයි දුවයි.අම්මා ඉස්සරහින් බයික් එක පදිනවා, පිටිපස්සෙන් දුව PickMe බෑග් එක දාගෙන ඒ දර්ශනේ ඇතුලේ ලොකු කතාවක් තිබ්බා.අද ගොඩක් අය ජොබ් එක ගැන, පඩිය ගැන, ලේසිය ගැන complain කරනවා.
ඒත් මේ අම්මා රෑට, පාරේ අවදානමත් එක්ක දුවවත් එක්කම මහන්සි වෙනවා පවුල වෙනුවෙන්.මේක PickMe ජොබ් එකක් නෙවෙයි, මේක අම්මෙකුගේ ආදරේ. දුවෙකුගේ වගකීම.AC Office නෙවෙයි, Brand Clothes නෙවෙයි.අම්මායි දුවයි එකම බයික් එකේ, එකම හීනෙ වෙනුවෙන් රෑ එලි වෙනකන් දුවන එක,
දුවගේ පිටේ තියෙන්නේ කෑම බෑග් එකක් නෙවෙයි, පවුලේ බර. අම්මගේ අතේ තියෙන්නේ බයික් එකේ handle එක නෙවෙයි, දුවගේ අනාගතේ.සමහර අම්මලා දරුවන්ට කියලා දෙනවා ජීවිතේ කියලා, තවත් අම්මලා දරුවන්ට පෙන්නලා දෙනවා ජීවිතේ හොයන්නේ කොහොමද කියලා.ඔයාලාට මේ මහන්සිය දවසක ලොකුම සතුටක් වෙලා එනවාමයි”
2026 ඔක්තෝබර් 20, පෙ.ව. 12:16
2026 ඔක්තෝබර් 19, පෙ.ව. 12:03
2026 ඔක්තෝබර් 18, පෙ.ව. 12:14
2026 ඔක්තෝබර් 17, පෙ.ව. 12:16
2026 ඔක්තෝබර් 17, පෙ.ව. 12:11
20-10-26
20-10-26
20-10-26
20-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
17-10-26
17-10-26
17-10-26
17-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26