2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:07
රවීන් තාරුක කියන්නේ නවපරපුරේ දක්ෂ ගායකයෙක්නේ .
ඉතිං ඔහුට බොහෝ ප්රේක්ෂක ආකර්ෂණයක් තියනවා බාල තරුණ මහළු මේ හැම කෙනෙක්ගෙම ලොකු ආදරයක් ආකර්ෂනයක් ලැබෙනවා .
මේ නොමද ආදරය නිසාම ඔහුට මල් ලැබෙන්නේ මිනිස්සුන්ගේ ආදරය නිසාමයි .නමුත් ඒ මුදලින් ඊට වඩා ලොකු පිනක් කරන්න පුළුවන් ඒ ගැන රවීන් තාරුක මෙහෙම සටහනක් තියලා තිබ්බා
ඔහු කියන්නේ තමන්ට තියන ආදරේට මල් දෙන අයට ඒ මුදල අපේක්ෂා රෝහලේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන අයට ලබා දෙන ලෙසයි
ඔහු සිය සමාජ මාධ්ය ගිණුමෙහි වීඩියෝවක් එක්කරමින් එය ලබාදෙන ආකාරය ගැන දැනුවත් කිරීමක් සිදු කර තිබේ.
”මං දන්නවා ඔයාලා මං වෙනුවෙන් එක මලක් වෙනුවෙන් රුපියල් 500ක් හෝ දාහක් වියදම් කරනවා මම දන්නවා ඔයාලා ගොඩක් ආදරෙන් දෙන දෙයක් කියලා මගේ අදහස අපි ඒ මුදල අපේක්ෂා එකට හරවමු ඔයාලට කරන්න තියෙන්නේ ඉස්සරහට තියන ඕනෙම ෂෝ එකකදී මට මොනා හරි දෙන්න හිතෙනවා නම් ඒ මුදල අපේක්ෂා ගිණුමට බැර කරන්න ”
2026 ඔක්තෝබර් 20, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 20, පෙ.ව. 12:16
2026 ඔක්තෝබර් 19, පෙ.ව. 12:03
2026 ඔක්තෝබර් 18, පෙ.ව. 12:14
2026 ඔක්තෝබර් 17, පෙ.ව. 12:16
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26
18-10-26
18-10-26