2026 ඔක්තෝබර් 22, පෙ.ව. 12:07
මහ වැස්සෙත් මනුස්සකම අමතක නොකළ සුන්දර හිත!
මේ දවස් වල වහින වැස්සට කොහොමට් බේරෙන්න බැහැ නේද එත් බලන්න මේ ගෑනු ළමයා කරලා තියන උතුම් වැඩේ, මනුස්සයෙක්ට නම් උදව් කරනවා අපි දැකලා තියෙනවා එත් පාරේ ඉන්න බල්ලෙක්ට එහෙම කරයි කියලා හිතන්න පුළුවන් ද ?
“කවුද කින්ද මන්ද කියන්න දන්නෙ නැති, කරුණාවෙන් පිරුණ නංගි කෙනෙක් කරපු ලස්සන වැඩක් දැක්කා.මහ හයියෙන් වැස්ස වහිද්දි මේ නංගි එයාවත් තෙමීගෙන පාරේ හිටපු අසරණ බව්වෙක්ට තෙමෙන්න නොදී කුඩේ ඉහළගෙන ඉන්නවා. ඇය කවුරු උනත් කිසිම් ලෙඩක් දුකක් කරදරයක් කිසිම් ආත්මෙක නොම වේවා!”
2026 ඔක්තෝබර් 22, පෙ.ව. 12:10
2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:07
2026 ඔක්තෝබර් 20, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 20, පෙ.ව. 12:16
2026 ඔක්තෝබර් 19, පෙ.ව. 12:03
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26