2026 නොවැම්බර් 01, පෙ.ව. 12:15
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊයේ (31) ප.ව. 04.00ට නිකුත් කරන ලද මෙම නිවේදනය අද (01) දිනය දක්වා වලංගු වේ.
ඒ අනුව, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත්, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් උණුසුම් දර්ශකය “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බවට අනතුරු අඟවා තිබේ.
2026 නොවැම්බර් 01, පෙ.ව. 12:30
2026 නොවැම්බර් 01, පෙ.ව. 12:29
2026 නොවැම්බර් 01, පෙ.ව. 12:27
2026 නොවැම්බර් 01, පෙ.ව. 12:25
2026 නොවැම්බර් 01, පෙ.ව. 12:22
01-11-26
01-11-26
31-10-26
31-10-26
31-10-26
31-10-26
29-10-26
29-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
27-10-26
27-10-26
25-10-26
25-10-26
24-10-26
24-10-26
23-10-26
23-10-26
22-10-26
22-10-26
21-10-26
21-10-26