hit counter

2026 නොවැම්‍බර් මස 17 වන අඟහරුවාදා

2026 නොවැම්‍බර් 18, පෙ.ව. 12:22



නිරූපණ ක්ෂේත්‍රය තුළ ඒවගේම ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළත් බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනාගත්තු ආදරණීය චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නේ.

ඇය ගැන කතා කරද්දි ඇය නිරන්තරයෙන්ම සුරතල් සතුන්ට ආදරය කරන කාන්තාවක්.ඉතින් ඒ නිසාම එක්තරා රාත්‍රියක කරදරයකට මුහුණ පාන්න සිද්ධ වෙලා.

ඒ අවස්ථාවේ සිදුවෙලා තියෙන්නේ එක්තරා පිරිමි පුද්ගලයෙක් විසින් අයට වීඩියෝ කෝල් අරගෙන ඔහුගේ සුරතල් සතාව පෙන්නපු එකයි. ඉතින් ඒ අවස්ථාවේ අපහසුතාවයට පත් වෙච්ච පියුමි ඒක හාස්‍යයට අරගෙන මුහුණු පොතට සටහනක් එක් කොට තිබුණේ පහත පරිදියි.

එ අස්සෙ පාන්දර මටත් calls අරං පෙන්නවා තව පොඩ්ඩෙන් මහා පාන්දර මම bf ගෙන් ගුටි කනවා මෙ යාකා call කරනවා text කරනවා video දාලා පෙන්නවා නිදි bf ඇහැරැනා නම් මම කනවා ගුටි කැමක් මහා රැ උබ කා එක්කද යකු මැසෙජ් කරන්න අහා අහා කනවා මම අපරාදයක් කර ගත්තා බල්ලා යවලා මම





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: