hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2022 අගෝස්‍තු 14, ප.ව. 7:37



හැරී පෝටර් කතාමාලාව රචනා කළ සුප්‍රකට ලේඛිකා ජේ.කේ.රෝලින්ග්ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (13) පිහි ඇනුමට ලක්වූ සල්මන් රුෂ්ඩි සම්බන්ධයෙන් ඇය තැබූ සමාජ මාධ්‍ය සටහනකට ප්‍රතිචාර දැක්වූ පුද්ගලයෙකු සඳහන් කර තිබුණේ ‘මීළඟට ඔබ’ යනුවෙන්.

ඒ අනුව ජේ. කේ. රෝලින්ගේ ආරක්ෂාවද තරකර තිබෙනවා.