2022 අගෝස්‍තු 14, ප.ව. 7:37
හැරී පෝටර් කතාමාලාව රචනා කළ සුප්‍රකට ලේඛිකා ජේ.කේ.රෝලින්ග්ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊයේ (13) පිහි ඇනුමට ලක්වූ සල්මන් රුෂ්ඩි සම්බන්ධයෙන් ඇය තැබූ සමාජ මාධ්‍ය සටහනකට ප්‍රතිචාර දැක්වූ පුද්ගලයෙකු සඳහන් කර තිබුණේ ‘මීළඟට ඔබ’ යනුවෙන්.
ඒ අනුව ජේ. කේ. රෝලින්ගේ ආරක්ෂාවද තරකර තිබෙනවා.

2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24