2022 අගෝස්‍තු 26, ප.ව. 6:29
 
            
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ ඇති වන පළමු පුරප්පාඩුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පත්කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා.
ඒ කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
රටේ දූෂණ වංචා වැළැක්වීමේ වැඩපිළිවෙළේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නැයි රන්ජන් රාමනායක මහතාට ආරාධනා කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.
වංචාවට දූෂණයට එරෙහිව සටන් වැදුණු ජනතා නායකයෙකු වූ රන්ජන් රාමනායක මහතාට හිමි වූ නිදහස සම්බන්ධයෙන් තමන් අතිශයින් සතුටට පත්වන බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියා.
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
28-10-25
 
                                            28-10-25
27-10-25
 
                                            27-10-25
23-10-25
 
                                            23-10-25
22-10-25
 
                                            22-10-25
21-10-25
 
                                            21-10-25
20-10-25
 
                                            20-10-25
20-10-25
 
                                            20-10-25
20-10-25
 
                                            20-10-25