hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 20, ප.ව. 3:07



අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට ලන්ඩනයට පැමිණ සිටි ලෝක නායකයින් සැප්තැම්බර් 18 වන දින බකිංහැම් මාලිගයේදී තුන්වන චාල්ස් රජු හමුවුණා.

එම අවස්ථාවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තුන්වන චාල්ස් රජු සමඟ සුහද කතාබහක නිරත වන අයුරු ඡායාරූපයේ දැක්වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: