hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 22, ප.ව. 1:03



නේවාසිකව සිටින රෝගීන්ට කිරි සැපයීම නවත්වන ලෙසත් මුහුදු මාළු වෙනුවට වැව් මාළු දෙන ලෙසත් උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා සභාව විසින් රෝහල්වල චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: