hit counter

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 13, පෙ.ව. 6:31



පසුගිය අප්‍රේල් මාසයේ කොළඹ ෂැංග්‍රිලා හෝටල් ශාලාවේ උත්සවාකාරයෙන් තිලිනි ප්‍රියමාලි නිෂ්පාදනය කරන්නට ගිය ‘මායා ජාල‘ චිත්‍රපටයේ මුහුරත් උළෙල පැවත්වුණා.

මේ සඳහා ‘ශිවන්‍යා‘ ලෙස ප්‍රකට ඉන්දීය නිළි මෝනි රෝයි ද සහභාගි කරවාගෙන තිබූ අතර ඒ සඳහා රුපියල් ​කෝටි 2ක අධික මුදලක් වැය කර තිබුණා.

මෙම චිත්‍රපටය පුබුදු චතුරංග යොදවා අධ්‍යක්ෂණය කරන්නට ඇය උත්සාහ ගත් අතර මේ වන විට මෙම ව්‍යාපෘතියම අඩාලව තිබෙනවා.

මෙම උත්සවයට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනද එක් වූ අතර හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ, හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකරද එක්ව සිටියා.

එම අවස්ථාවේ ‍ඡායාරූප එකතුව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: