hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 15, පෙ.ව. 8:31



අතිශය ජනප්‍රිය නර්තන ශිල්පියෙකු වෙඩිතබාගෙන සියදිවි හානිකරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ Stephen “tWitch” Boss නමැති නර්තන ශිල්පියෙක්.

මියයන විට ඔහු 40 හැවිරිදි වියේ පසු වුණා.

ඔහු ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටිනවා.