2022 දෙසැම්‍බර් 15, පෙ.ව. 8:31
අතිශය ජනප්‍රිය නර්තන ශිල්පියෙකු වෙඩිතබාගෙන සියදිවි හානිකරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ Stephen “tWitch” Boss නමැති නර්තන ශිල්පියෙක්.
මියයන විට ඔහු 40 හැවිරිදි වියේ පසු වුණා.
ඔහු ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටිනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24