hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2023 ජනවාරි 29, පෙ.ව. 8:08



සජිත ඇන්තනි කියන්නේ කුඩා කාලයේ ඉඳලාම අපේ රටේ කළා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා කටයුතු කරන කෙනෙක්.

මව සහ පියාගෙන් ලැබුණු ආභාෂයත් උපතින්ම ලැබුණු හැකියාවත් නිසා සජිත අද වෙනකොට ලංකාවේ ජනප්‍රියම නලුවා සම්මානයත් දිනාගෙන ඉන්නවා.

ලේ උරුමයෙන් ලැබූ කලාකාමී හැකියාව අපූරුවට ඔපමට්ටම් කර ඔහු ගමන් කරන්නේ ඔහුටම ආවේණික වූ ගමනක්.

එකී ගමනේදී ඔහු වේදිකාව, රිදී තිරය හා පුංචි තිරය ආක්‍රමණය කර සහෘද සිත් සතන් සුවහසක් සොරා ගෙන හමාරයි.

සජිත මේ වෙනකොට ආදරණීය පියෙක්.

සජිත එක්තරා පුවත්පතකට අදහස් දක්වමින් තම පියාගේ රෝගී තත්වය සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා තිබෙනවා.

“”අප්පච්චි තවමත් කොළඹ මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් ඉන්නේ. එයා බොහොම හෙමින් සුවපත් වෙමින් ඉන්නවා..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: