hit counter

2026 මාර්තු මස 16 වන සඳුදා

2023 ජනවාරි 30, ප.ව. 2:34



ඕස්ට්‍රේලියානු තානාපතිවරයා තමා හමුවීමට පැමිණි බව ජාතික ජනබලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එම අවස්ථාවේදී තානාපතිවරයා අතේ පිටු දෙකක වාර්තාවක් තිබූ බවත් එහි සඳහන්ව තිබුණේ තමාගේ ඡායාරූපය සහිත තමා ගැන විස්තරයක් බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.

“එතුමා මාව හම්බවෙන්න එන්නේ මම කවුද මොනවද කියලා හොයාගෙන. අපිත් එහෙමයි. එතුමා හම්බවෙන්න කලින් ගූගල් එකේ සර්ච් කරලා. නම ගම ගහලා කොහෙන්ද ඉගෙන ගත්තේ. ලංකාවට ආවේ කවද්ද. රැකියාව කළේ කොහොද. එහෙම තමා රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු සිද්ධ වෙන්නේ.” යැයි ඔහු සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: