2023 පෙබරවාරි 23, ප.ව. 3:47
ජර්මානු සංචාරක කාන්තාවකට ශ්‍රී ලංකාවේදී ත්‍රිරෝද රථ රියදුරන් කිහිප දෙනෙකු විසින් අතවරයට, කරදරයට ලක් කළ පුවතක් වාර්තා වෙනවා.
එලෙස අදාළ ජර්මානු කාන්තාව විසින් සිද්ධිය සම්බන්ධයෙන් වීඩියෝ පටයක්ද අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
මාතර ප්‍රදේශයේ ප්‍රවාහන සේවා සපයන ඇප් එකක් හරහා ලියාපදිංචි කළ ත්‍රිරෝද රථයක ගමන් කිරීමට උත්සාහ කිරීම නිසා සාමාන්‍ය ත්‍රිරෝද රථ රියදුරන් තමා ඇතුළු පිරිසට හිරිහැර කළ බවට ඇය එහිදී චෝදනා කරන්නේ.
2026 අගෝස්‍තු 28, ප.ව. 3:10
2026 අගෝස්‍තු 28, ප.ව. 1:09
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:15
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26