hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 මාර්තු 01, ප.ව. 12:44



බ්‍රිතාන්‍ය රාජකීය තැපැල් සේවය දෙවැනි එලිසබෙත් මහ රැජිණට ගෞරවයක් වශයෙන් අවසන් වරට මහ රැජිනගේ සිලුවටය ඇතුළත් මුද්දර පෙළක් නිකුත් කර තිබෙනවා.

රාජකීය තැපෑලෙන් ඉදිරි මුද්දරවල දක්නට ලැබෙන්නේ තෙවැනි චාල්ස් රජුගේ රුවයි.

Flying Scotsman තැපැල් සේවයට වසර සියයක් පිරීම නිමිත්තෙන් මේ මුද්දර පෙළ නිකුත් කර තිබෙනවා.

රැජිනගේ රුව දිගින් දිගටම සංවත්සර සැමරුම් මුද්දර වලට යොදාගෙන තිබෙනවා.

මුලින්ම ඇයගේ සිලුවටය රැගත් මුද්දරය නිකුත් වූයේ 1996 වර්ෂයේදීයි.