hit counter

2023 මාර්තු මස 23 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 01, ප.ව. 12:44


WhatsApp
Telegram

බ්‍රිතාන්‍ය රාජකීය තැපැල් සේවය දෙවැනි එලිසබෙත් මහ රැජිණට ගෞරවයක් වශයෙන් අවසන් වරට මහ රැජිනගේ සිලුවටය ඇතුළත් මුද්දර පෙළක් නිකුත් කර තිබෙනවා.

රාජකීය තැපෑලෙන් ඉදිරි මුද්දරවල දක්නට ලැබෙන්නේ තෙවැනි චාල්ස් රජුගේ රුවයි.

Flying Scotsman තැපැල් සේවයට වසර සියයක් පිරීම නිමිත්තෙන් මේ මුද්දර පෙළ නිකුත් කර තිබෙනවා.

රැජිනගේ රුව දිගින් දිගටම සංවත්සර සැමරුම් මුද්දර වලට යොදාගෙන තිබෙනවා.

මුලින්ම ඇයගේ සිලුවටය රැගත් මුද්දරය නිකුත් වූයේ 1996 වර්ෂයේදීයි.