2023 මාර්තු 22, පෙ.ව. 9:05
ස්වර්ණවාහිනී නාලිකාව බිහි කරපු දක්ෂයෙක් තමයි මුදිත විජේසුන්දර කියන්නෙ. මුදිත ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහන් කීපයක් ම කළා.
නමුත් හිතට වැදුණු ඔහුගේ වැඩසටහන තමයි දුටු නුදුටු. රූපරාමු පෙන්වනකොට ඒකට මුදිතගේ නිදහස් කටහඬ එක් වුණාම හරියට ඒ රූපරාමුවෙන් පෙන්වන තැන අපි ඉන්නවා වගේ ජීවමාන ගතියක් දනවන තරමට ඔහුගේ හඬ සජීවියි.
මුදිත කියන්නෙ වැඩි වැඩ නැති චාම් තරුණ නිවේදකයෙක්. පසුගියදා ඔහුගේ විවාහ උත්සවය පැවැත්වෙලා තිබුණා.
ලහිරු මුදලිගේ නම් ඔහුට සුභ පැතුවෙ සුභ මංගලම් ඉක්මනින්ම දෙන්නා තුන්දෙනා වේවා කියලයි.

2026 මාර්තු 02, පෙ.ව. 12:15
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26