hit counter

2026 ජූලි මස 14 වන අඟහරුවාදා

2023 මාර්තු 25, පෙ.ව. 4:50



මේ ජීවිත අපි හැමෝටම එක සේ සතුටුදායක එකක් නෙවෙයි.

ජීවත් වීමේදී අපිට නොයෙකුත් බාධක ගැටලු ජීවිතයට ආවත් ඒවා දරාගෙන ජීවිතයට මුහුණදීමට සිදු වෙනවා. 

නමුත් අද සමාජයේ බොහෝ දෙනා කරන්නේ ඒවාට මුහුණ දෙනවා වෙනුවට ජීවිතයෙන් පැන යාමයි. 

පසුගිය දින කිහිපයේදීත් ජීවිතයේ වෙහෙසකාරී බව නිසා දැඩි පීඩනයකින් ජීවත් වූ තරුණ පිරිස් සිය ජීවිත නැති කරගත් අවස්ථා කීපයක්ම වාර්තා වුණා. 

අදත් බත්තුලුඔයේදි කෝච්චියට බෙල්ල තියා ජීවිතයෙන් සමුගත් තරුණ වෛද්‍යවරියක්  පිළිබඳ වාර්තා වනවා.  

ඇය ජීවිතෙන් සමු ගැනීමට ප්‍රථම සිය දෙමව්පියන්ට ලියුමක් ලියා තියලයි.

එහි සඳහන්ව තිබුණේ, “අම්මේ , තාත්තේ මට සමාවෙන්න. මට හරි මහන්සියි ජීවත් වෙලා. ඉතින් මම යනවා.”  යනුවෙනුයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: