2023 අප්‍රේල් 06, පෙ.ව. 1:44
සාරංග සහ දිනක්ෂි කියලා කියන්නේ සමාජ මාධ්‍ය වල බොහෝ සෙයින් කතා බහට ලක්වෙන යුවලක්.
සාරංග දිනක්ෂි මේ වන විට මව්පියන්.
ඒ ආදරණිය සුරතල් දරුපැටියෙක් මෙලොවට බිහි වීමත් සමග.
සාරංග ගැන විවාහයට පෙර බොහෝ සෙයින් විවිධ වූ කට කතා වගේම මඩ ප්‍රහාරද එල්ල වුණා.
ඊට හේතුව වෙලා තිබ්බේ සාරංග මීට පෙර විවාහ දිවිය නිමා කිරීමයි.
සාරංගගේ සහ පළමු බිරිඳගේ යන දෙදෙනාගේ විවාහ ජීවිතය දෙදරා යාමත් සමග සාරංග දෙවැනි වරට විවාහ වෙන්නේ දිනක්ෂි සමගයි.
මොවුන් දෙදෙනාගේද යම් යම් සටහන් නිසා සමාජ මාධ්‍ය තුල දැඩි කතා බහට ලක්වෙලා තිබෙනවා මේ වන විට.
සාරංග පසුගියදා දිනක්ෂිත් එක්ක නුවරඑළියේ චාරිකාවක් ගිහින් තිබුනා.
එහිදී අශ්වයෙක්ගේ පිටේ යන සේයාරුවක් සමාජ මාධ්‍යවල පළ කරමින් සාරංග ටිකක් අමුතු කතාවක් කියලා තිබුණා.
“අස්සයා ගියාට පස්සෙ ඉස්තාලේ වහලා වැඩක් නෑ…”
සාරංගගේ මේ කතාවට සමාජ මාධ්‍යවල ඉන්න ඔහුගේ රසිකාවක් මෙන්න මෙහෙම කියලා තිබ්බා.
“ඉස්තාලෙ වැහුවට පස්සේ අස්සයාගෙනුත් වැඩක් නැහැ”

2026 ජූලි 14, පෙ.ව. 12:05
2026 ජූලි 13, පෙ.ව. 10:33
2026 ජූලි 13, පෙ.ව. 12:26
2026 ජූලි 12, පෙ.ව. 12:21
2026 ජූලි 11, පෙ.ව. 12:02
14-07-26
14-07-26
14-07-26
14-07-26
14-07-26
14-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
12-07-26
12-07-26
12-07-26
12-07-26
12-07-26
12-07-26