hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 15, පෙ.ව. 1:20



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිෂය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා. ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

ඇය ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළ කිරීමක් කර තිබුණා.

මෙදා පාර අවුරුදු සමරන්න ඇය එක්ක ඇගේ පෙම්වතා වගේම තව කෙනෙකුත් එකතු වෙලාලූ‍.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: