hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 16, පෙ.ව. 5:32



පෙම්වතා බියවද්දා පෙම්වතියට අතවර කළ පොලිස් කොස්තාපල්වරයකු පිළිබඳව හම්බෙගමුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම කොස්තාපල්වරයා පසුගිය දිනයක සමනලවැව නැරැඹීමට ගිය පෙම්වතුන් යුවලක් බියවද්දා එම පෙම්වතාව ඔවුන් පැමිණි යතුරු පැදියට හේතුකොට විලංගු දමා  පෙම්වතියව අසල තිබූ ළඳු කැලෑවකට ගෙනගොස් නිරුවත් කොට අතවර කර ඇති බවයි වාර්තා වන්නේ. 

සමනල වැව පොලිසිය විසින් මේ වන විට ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: