hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 22, ප.ව. 2:29



ඉෂාර දේවේන්ද්‍ර මාධ්‍ය ලෝකයට පිවිසෙන්නේ 2008 වසරේදී.

ඇගේ පළමු රූපවාහිනි නාළිකාව වුණේ ජාතික රූපවාහිනියයි.

ළමා නිවේදිකාවක ලෙසින් එයට එක් වූ ඉෂාරා දෙවනුව ස්වාධීන රූපවාහිනියට සම්බන්ධ වෙනවා.

තම ආත්ම ගෞරවය වෙනුවෙන් තමන් කැමතිම රැකියාව අත හැරීමට තීරණය කළ බව මෙරට රාජ්‍ය මාධ්‍ය ආයතනයක නිවේදිකාවක ලෙස සේවය කරන ලද ඉෂාරා දේවේන්ද්‍ර සඳහන් කරයි.

ආයතනයේ සිටින පුහු හයියක් මවාගත් නාකි මහල්ලන්ගේ මානසික පීඩාකාරී තත්ත්වයන් ඉවසා ගැනීමට නොහැකිව තමන් මෙම තීරණය ගත් බවද ඇය සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: